මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Monday, September 19, 2016

කාපට් ඇතිරිම සදහා තාවකාලිකව මාර්ගය වසා තැබීම

ගාල්ල-දෙනියාය-මාදම්පේ (A 017)  (රක්වාන පාර)

දෙනියාය හෑන්ෆර්ඩ් සිට මාතර-රත්නපුර සීමාව අනිල්කන්ද දක්වා

දිනය 2016. 09. 29 සිට  (සතියේ දිනවල)
වේලාව ප.ව 5.00 සිට පසුදින පෙ.ව. 3.30 දක්වා

කාපට් ඇතිරිම සදහා තාවකාලිකව මාර්ගය වසා තැබේ
සිදුවන අපහසුතාවය ගැන කණගාටුව පල කර සිටිමු

විධායක ඉංජිනේරු
මාර්ග සංවර්ධන අධිකාරිය
දෙනියාය