මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Friday, June 2, 2017

බෝධි රාජයාණන් වටා ආරක්ෂිත සුදු යකඩ වැටක් ඉදි කොට පූජා කිරීම

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාල භූමියේ පිහිටි මහානුභාව සම්පන්න බෝධි රාජයාණන් වටා ආරක්ෂිත සුදු යකඩ වැටක් ඉදි කොට පූජා කිරීම සහ වෙසක් උත්සවය නිමිත්තෙන් පැවති බෝධි පූජා පින්කම පසුගිය මැයි මාසයේදී වෙසක් පොහොය නිමිති කර ගනිමින් පැවැත් විය. මේ සදහා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, වැඩ ඒකක තුනෙහි සේවක මහතුන් මෙන්ම කාර්යාලය අවට ගම්වාසීන්ද සහභාගි විය.