මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Friday, December 22, 2017

Blood Donation Campaign- RDA Deniyaya (22.12.2017) වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ සුබසාධක සංගමය විසින් 6 වන වරටත් පවත්වනු ලැබූ ලේ දන් දීමේ කඳවුර මෙවරත් 2017.12.22 දින පෝරුපිටිය විධායක ඉංජිනේරු කාර්යාල පරිශ්‍රයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. කොටපොල, මොරවක නගර අවට රජයේ ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල නිලධාරින් මෙන්ම අවට ප්‍රදේශවාසී ජනතාවද ලේ පරිත්‍රාග කිරීම සඳහා පැමිණ සිටියහ.