මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Sunday, April 29, 2018

බෝධි පූජාව -දෙනියාය මාර්ග සංවර්ධන අධිකාරිය.

එලඛෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දෙනියාය මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාල පරිශ්‍රය තුල වැඩ වසන මහානුභාව සම්පන්න බෝධිරාජයා සමීපයේ බෝධි පූජාවක් පවත්වන ලදී.

සියලුම නිලධාරින්ට හා සේවකයින්ට සෙත් පැතීමත්, මියගිය සේවකයින් සදහා පුණ්‍යානුමෝදනා සිදුකිරීමත්, ඉදිරිකාල පරිච්ඡේදය තුල ඇතිවිය හැකි කාලගුණ විපර්යාස වලින් මාර්ග වලට මෙන්ම සියලු දෙනාට විපත් නොවීමට සෙත් පැතීමත් මෙම බෝධි පූජාවේ අරමුණ විය.







No comments:

Post a Comment