මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Monday, December 26, 2016

ඵලදායිතා සම්මාන ජය ලැබූ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට කෝරලයෙනුත් උපහාර



2015 ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ ජයග්‍රහන ලැබූ මොරවක් කෝරලයේ ආයතන සඳහා උපහාර පිදීමේ උළෙලක් 2016'12'24 දින දෙනියාය ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි. එම උළෙල සංවිධානය කර තිබුනේ මොරවක් කෝරලයේ බෞද්ධ මහා සම්මේලනය විසිනි'
එහිදී ඵලදායිතා සම්මාන දෙවන ස්ථානය ලැබූ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට උපහාර තිලිණයක් මොරවක් කෝරලයේ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ගැටබරු රජමහා විහාරවාසී පූජ්‍ය කොලොන්නේ මංගල හිමියන් වෙතින් පිරිනමන ලදී
.